ජූනි මාසයේ වැදගත් දින - Important days of June

(*This article is available in both Sinhala and English languages. Please scroll down to read in English.)


ජූනි මාසයේ වැදගත් දින

  • ජූනි 01    -    එක්සත් ජාතීන් විසින් පිළිගත් ලෝක මව්පිය දිනය

                                                                                             World Parents' Day 
  • ජූනි 04    -    එක්සත් ජාතීන් විසින් පිළිගත් අහිංසක ළමා    වින්දිතයන්ගේ දිනය
  • ජූනි 05    -    ලෝක පරිසර දිනය

                             World Environment Day
  • ජූනි 07    -    ජාතික රණවිරු දිනය
  • ජූනි 08    -    එක්සත් ජාතීන් විසින් ලෝක සාගර දිනය
  • ජූනි 12    -    ළමා ශ්‍රමයට එරෙහි ලෝක දිනය     
  • ජූනි 14    -    එක්සත් ජාතීන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය  විසින් පිළිගත් ලෝක ලේ දන්දීමේ දිනය 
                                                     14t June World Blood Donor Day. Background With Blood Donation ...
  • ජූනි 15    -    එක්සත් ජාතීන් විසින් පිළිගත් ලෝක වැඩිහිටි  අපයෝජන දැනුවත් කිරීමේ දිනය
  • ජූනි 17    -    නියඟ හා කාන්තරකරණයට එරෙහිව සටන් කිරීමේ ලෝක දිනය
  • ජූනි 18    -    ඔටිසම් තත්වවෙන් පෙලෙන්නන්ගේ සාඩම්බරතා දිනය 
  • ජූනි 20    -     එක්සත් ජාතීන් විසින් පිළිගත් ලෝක සරණාගත දිනය
  • ජූනි 21    -    ලෝක සංගීත දිනය                                                                                                                           World Music Day 
  • ජූනි 23    -     එක්සත් ජාතීන් විසින් පිළිගත් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය
  • ජූනි 23    -     ලෝක ඔලිම්පික් දිනය
  • ජූනි 23    -     එක්සත් ජාතීන් විසින් පිළිගත් ජාත්‍යන්තර වැන්දඹුවන්ගේ දිනය
  • ජූනි 24    -    ලෝක තරුණ  ‍වෛද්‍යවරුන්ගේ දිනය
World Young Doctors' Day | June 24 |
                                                                 
  • ජූනි 25    -    එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය විසින් පිළිගත් මුහුදු ගවේෂකයන්ගේ දිනය                           
  • ජූනි 26    -    එක්සත් ජාතීන් විසින් පිළිගත් මත්ද්‍රව්‍ය වැරදි වලට හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය
  • ජූනි 26    -    එක්සත් ජාතීන් විසින් පිළිගත් හිංසනයට ගොදුරු වූවන්ට සහයෝගය දැක්වීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය







Important days of June

  • June 01 - World Parent Day recognized by the United Nations                                                   International Day of Innocent Children ...                 
  • June 04 - The Day of the Innocent Child Victims Day recognized by the United Nations
  • June 05 - World Environment Day                          
  • June 07 - National War Heroes Day                                              NATIONAL WAR HEROES' DAY of SRI LANKA
  • June 08 - World Ocean Day by the United Nations
  • June 12 - World Day Against Child Labor
  • June 14 - World Blood Donation Day recognized by the United Nations and the World Health Organization   
              •  World Olympic Day Celebrations                                        
  • June 15 - World Adult Abuse Awareness Day recognized by the  United Nations
  • June 17 - World Day to Fight Drought and Contamination
  • June 18 - Autism Day for Autistic Persons
  • June 20 - World Refugee Day recognized by the United Nations
  • June 21 - World Music Day 
  • June 23 - United Nations Public Service Day recognized by the United Nations
  • June 23 - World Olympic Day
  • June 23 - International Widows' Day recognized by the United Nations
  • June 24 - World Young Doctors Day                                                        
  • June 25 - A day of seafarers recognized by the United Nations and International Immigration Organization
  • June 26 - International Day Against Drug Abuse and Illegal Trafficking Recognized by the United Nations                                                   International day against drug abuse blackground Vector Image
  • June 26 - United Nations International Day for the Support of   Victims of Violence Recognized by the United Nations

Thank you for reading!







Comments