Important days in August - අගෝස්තු මාසයේ වැදගත් දින

 (*This article is available in both Sinhala and English languages. Please scroll down to read in English.)

 අගෝස්තු මාසයේ වැදගත් දින...




  • අගෝස්තු 01   :   ලෝක පෙනහළු පිළිකා දිනය
  • අගෝස්තු 05   :   ජාත්‍යන්තර මාර්ග සංඥා දිනය
  • අගෝස්තු 08   :   ජාත්‍යන්තර බළලුන්ගේ දිනය
  • අගෝස්තු 09   :   ලෝක ස්වදේශික ජනයාගේ දිනය 
  • අගෝස්තු 10   :   ලෝක සිංහ දිනය
  • අගෝස්තු 12   :   ජාත්‍යන්තර තරුණ දිනය , ලෝක අලි දිනය

Image by Sasin Tipchai from Pixabay


  • අගෝස්තු 13   :   ජාත්‍යන්තර වමත හුරුවන්ගේ දිනය
  • අගොස්තු 14   :   ලෝක කටුසු දිනය
  • අගෝස්තු 19   :   ලෝක මානවවාදී දිනය 
  • අගෝස්තු 20   :  ‍‍ ලෝක මදුරු දිනය
  • අගෝස්තු 21   :   ත්‍රස්තවාදයෙන් වින්දිතයින් සිහිපත් කිරීමේ හා උපහාර දැක්වීමේ ජාත්‍යන්තර දිනය
  • අගෝස්තු 23   :   වහල් වෙළදාම හා එය අහෝසි කිරීම සිහිපත් කිරීමේ ජාත්‍යන්තර දිනය 
  • අගෝස්තු 29   :   න්‍යෂ්ටික පර්යේෂණ වලට එරෙහි දිනය
  • අගෝස්තු 30   :   බලෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය 
  • අගෝස්තු මාසයේ පළමු සිකුරාදා  :  ජාත්‍යන්තර බීර දිනය




Important days in August ...

  • August 01   :   World Lung Cancer Day
  • August 05   :   International Traffic Light Day
  • August 08   :   International Cats Day
  • August 09   :  World Indigenous People's Day
  • August 10   :  World Lion Day
  • August 12   :  International Youth Day, World Elephant Day
  • August 13   :  International Leftist Day
  • August 14   :  World Lizard Day

Image from Pixabay


  • August 19   :  World Humanitarian Day
  • August 20   :  World Mosquito Day
  • August 21   :  International Day of Remembrance and Tribute to the Victims of Terrorism
  • August 23   :  International Day for the Remembrance of the Slave Trade and its Abolition
  • August 29   :  International day against nuclear research
  • August 30   :  International day of the victims of enforced disappearance
  • The first Friday in August : International Beer Day

Comments