ජූලි මාස‍යේ වැදගත් දින - Important Days Of July ..

 (*This article is available in both Sinhala and English languages. Please scroll down to read in English.)

ජූලි මාස‍යේ වැදගත් දින




  • ජූලි 02 -හඳුනා ‍නොගන්නා ලද ආකාශ වස්තු පිළිබඳ ජාත්‍යන්තර දිනය -පිළිගනු ලැබු‍වේ එක්සත් ජාතීන්

  • ජූලි 06 -ලෝක සූ‍නෝසිස්(සතුන්‍‍ගෙන් ‍බෝවන ‍රෝගයකි.) දිනය

  • ජූලි 11 -ලෝක ජනගහණ දිනය -පිළිගනු ලැබු‍වේ එක්සත් ජාතීන්

  • ජූලි 12 -මලාලා යූසුෆ්සාය් දිනය

  • ජූලි 13 -ලෝක ව්‍යාප්ත ‍රොක්(සංගීත) දිනය

  • ජූලි 17 -ජාත්‍යන්තර ‍යුක්තිය පිළිබද දිනය

  • ජූලි 18 -නෙල්සන් මැන්‍‍ඩෙලා ජාත්‍යන්තර දිනය -පිළිගනු ලැබු‍වේ එක්සත් ජාතීන්

  • ජූලි 28 -ලෝක ‍හෙපටයිටිස් දිනය -පිළිගනු ලැබු‍වේ එක්සත් ජාතීන්

  • ජූලි 29 -ජාත්‍යන්තර ‍කොටි දිනය

  • ජූලි 30 -ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය -පිළිගනු ලැබු‍වේ එක්සත් ජාතීන්


Friendship
Image by Sajjad Saju from Pixabay 

  • ජූලි මාස‍යේ පළමු ‍සෙනසුරාදා -ජාත්‍යන්තර සමුපකාර දිනය




Important days in the month of July



  • July 02 - International Day of the Unidentified Flying Objects - Recognized by the United Nations



Image by <a href="https://pixabay.com/users/tombud-1908037/?utm_source=link-attribution&amp;utm_medium=referral&amp;utm_campaign=image&amp;utm_content=1951536">Thomas Budach</a> from <a href="https://pixabay.com/?utm_source=link-attribution&amp;utm_medium=referral&amp;utm_campaign=image&amp;utm_content=1951536">Pixabay</a>
Image by Thomas Budach from Pixabay 

  • July 06 - World Zoonoses (A Disease) Day

  • July 11 - World Population Day - Recognized by the United Nations

  • July 12 - Malala Yousafzai Day

  • July 13 - Worldwide Rock (Music) Day

  • July 17 - International Day for Justice

  • July 18 - Nelson Mandela International Day - Recognized by the United Nations

  • July 28 - World Hepatitis Day - Recognized by the United Nations

  • July 29 - International Tiger Day

  • July 30 - International Friendship Day - Recognized by the United Nations

  • First Saturday in July - International Cooperative Day



Comments